Header Ads Widget

2021 හොඳම Budget Phones


Hi friends මේ post එකෙන් අපි සාමාන්යෙන් රු.35,000 ඇතුලත මිලදී ගන්න පුළුවන් හොඳම phones කිහිපයක් ගැන කතා කරමු


VIVO Y20i

ආසන්න වශයෙන් රු.33,500 කට මිලදී ගන්න පුළුවන් . අඟල් 6.5 ක display එක වගේම 13MP triple main camera එකක් වගේම 8MP selfie camera එකක් එනවා. 3/4GB Ram එක්ක 64GB internal storage එකක් එනවා. ඒ වගේම 5000mAh battery එකකිනුත් සමන්විතයි.



VIVO Y11s

ආසන්න වශයෙන් රු.27,950 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5inch display එකක් එක්ක 13MP + 2MP dual camera setup එකක් වගේම 8MP selfie camera එකකුත් තියනවා. 3GB Ram එකක් එක්ක snapdragon 460 chipset එකක් එනවා. battery එකත් 5,000mAh ම වගේ එනවා.



Samsung Galaxy A12

ආසන්න වශයෙන් රු.32,950 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5 inch display එකක් එක්ක 48MP quad camera setup එකක් වගේම 8MP selfie camera එකකුත් ලැබෙනවා. 3/6 GB Ram විදියට ලැබෙනවා. මේ දේවල් වලට අමතරව 5,000mAh battery එකකුත් එනවා.


Samsung Galaxy M11

ආසන්න වශයෙන් රු.27,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.4 inch display එකක් එක්ක 13MP triple camera setup එකක් එනවා. Ra, එක 3/4 GB වශයෙන් ලැබෙනවා. ඒ වගේම 5,000mAh battery එකක් එක්ක තමයි M11 එක ලැබෙන්නේ.



Realme C15

ආසන්න වශයෙන් රු.31,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5 inch display එකක් ලැබෙනවා. 6,000mAh battery එකක් ලැබෙනවා. 13MP Quad camera setup එකක් වගේම 3/4 GB Ram වලින් මිලදී ගන්න පුළුවන්.