Header Ads Widget

Zoom Recording Download කරමු


Hi friends අද අපි බලමු zoom recordings download කරගන්න විදිය

ඔයාල දන්නව ඇති, අද වෙනකොට ගොඩක් online class කරන්නෙ zoom කියන software එකෙන්. ඉතින් මෙහෙම තියන සමහර class zoom එක හරහම record කරල class එකට එන්න බැරිවුන අයට යවනවා. මේ recordings වැඩි දවසක් තියෙන්නෙත් නෑ එක නිසා අද මං zoom recording එකක් download කරන්න පුලුවන් ක්‍රමයක් කියලා දෙන්නම්

මේකට අපිට ඕන වෙන්නෙ Firefox කියන web browser එක. ඔයාල ලග ඒ browser එක නැත්තම් දැන්ම download කරගන්න. මොකද අනිත් browsers වලට වඩා Firefox browser එක ගොඩක් හොදයි.

මුලින්ම ඔයා ඔයාගෙ zoom class එකේ recording එක එවල තියන link එක copy කරගන්න. දැන් Firefox browser එක open කරගන්න. මේ වැඩේට වෙන browsers හරියන්නෙ නෑ. ඔයාගෙ ලින්ක් එක search bar එකේ paste කරලා enter කරන්න. හරි ඔයා ඒ recording එක විනාඩි 10 ක් වගේ බලන්න ඔනි. දැන් ඔයාගෙ recording video එක උඩට mouse pointer එක අරන් ගිහින් keyboard එකේ තියන " Shift key " එක ඔබාගෙන mouse එකේ right button එක click කරන්න. ඔයාට ආපු menu එකේ ඇති save video as කියල එක උඩ click කරලා zoom recording එක download කරගන්න.

දැන් වැඩේ හරි ඔයාට කැමති zoom recording එකක් මේ විදියට download කරලා පස්සෙ බලන්න පුලුවන් 

මොනාහරි තේරුනේ නැත්තන් පහළ තියන screenshots බලන්න.



Screenshots


01.


02.

03.

04.
05.

07.

08.

Thanks..!